Surprise Me!

Kaaval 2021 sinhala subtitle|ආරක්ෂකයා 2021 සිංහල උපසිරැසි සමඟ

2022-01-08 2 Dailymotion

https://subscenelk.blogspot.com/

Kaaval 2021 or Defender 2021 is an Indian Malayalam language film and the film is divided into action, drama, and thriller genres. The film is written and directed by Nithin Renji Panicker. the film stars Suresh Gopi and Renji Panicker in the lead roles, with an IMDB rating of 5.7 / 10 and a Google user rating of 84%.

Tamban and Anthony are two people who are involved in the timber business and two friends who are active against the unjust acts and illegal activities of the people and neighbors in their village.

Kaaval 2021 නොහොත් ආරක්‍ෂකයා 2021 චිත්‍රපටය ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක් වගේම මේ චිත්‍රපටය ක්‍රියාදාම,නාට්‍යමය සහ ත්‍රාස වර්ගයට වෙන් කර තිබෙනවා.මේ චිත්‍රපටයේ කතාව ලියමින් අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ Nithin Renji Panicker අධ්‍යක්‍ෂකවරයායි.මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් ලෙස Suresh Gopi සහ Renji Panicker රංගනයේ නිරත වෙන අතර මේ චිත්‍රපටයට ලැබී තිබෙන IMDB දර්ශක අගය 5.7/10 ක් ලෙසත් ගූගල් පරිශීලක අගය 84%ක් ලෙසත් සටහන් වෙනවා

තම්බාන් සසහ ඇන්ටනී කියන්නේ ලී ව්‍යාපාරයේ නිරත වෙන පුද්ගලයින් දෙදෙනෙක් වගේම තම ගම් ප්‍රදේශය තුල සිටින මිනිසුන්ට සහ අසල්වැසියන්ට සිදුවෙන අසාධාරණ ක්‍රියාවන් වලට සහ නීතිවිරෝධී ක්‍රියාකාරම් කරන පුද්ගලයින්ට විරුද්ධව ක්‍රියාත්මක වන මිතුරන් දෙදෙනෙක්.

https://subscenelk.blogspot.com/